Saturday 15 May 2010

ඊඩ්න් උයන සහ ආදම් කිරි අත්තා

ඊඩ්න් උයන-ඒක තමයි මගේ බ්ලොග් එක.

අපි අහලා තියෙන ඊඩ්න් උද්යානය කල්පිතයක් වුනත් මන් ඒකට ගොඩක් කෑමතියි.මොකද දෑන් අපි ඉන්නෙත් ඒ කල්පිත බුමියට සමාන ඊඩ්න් උයනක නිසා.මොනවා වුනත් ඊඩ්න් උයන තමයි විප්ලවයේ නිජබිම.,අකීකරුකමේ නිජබිම.ප්‍රේමයේ සහ ස්වාදීනත්වයේ නිජබිම.


ඊඩ්න් හි පාලකයා සර්වබලදරී දෙවියන් වහන්සේ.එයගේ කෑමෑත්ත නීතිය වුනා.ඒත්,දෙවියන්ට අකීකරුව තමන්ගේ අබිමතය පරිදි නිදහසේ දිවි ගෙවිය හෑකි ඊඩ්න් උයනක් හදා ගන්න ආදම් එක්ක ඒව දඩි තීරනයක් ගන්නවා.ඒ වෙනුවෙන් තමන්ගේ පාරිසුද්දත්වය සහ අමරනීයත්වය කෑප කරනවා.ශුද්දවන්තයගේ බූමිකවේ සිට පව්කාරයාගේ බූමිකාව තෙක් පසු බහිනවා.විශේශත්වය තමයි දෙවියන්ගේ පලවෙනි මිනිස් නිර්මානයම දෙවියන්ට අකීකරු වෙන එක.ඒක නිකම්ම නිකම් රාගයෙන් මත් වීමක් විදිහට ගත්තොත් නම් ආදම් නීචයෙක් විදිහ්ට පෙනෙයි.එහෙම නෑත්නම්,කෑ හෑකි සහ නොහෑකි ලෙස බෙදා වෙන් කරමින් ආදම්ලගේ නිදහස අහිමි කල වාරන උද්යානයක් තුල අකීකරු වුනු ආදම්ල චරිත විදිහට පෙනේවි.


පුද්ගල නිදහස අගයන සමාජයක්,වාරනයෙන් තොර ඊඩ්න් උයනක්

ඒ වෙනුවෙන් මුල්ම කෑපකිරීම කරපු අපේ ආදම් කිරි අත්තට ජය වේවා.අපි වගේ අපත පෑටව් ටිකකින් පිරුනු ලොඅකයක් බිහි කරන්න මුල්ගල තියපු ඒව කිරි අම්මෙ ඔබටත් ජය.

මේ පුරාවුර්තේ වෑදගත්ම දේ තමයි නිර්බීතකම හ ස්ව්දීනත්වය.
අපි අද ඉදල 3 දෙනෙක් මේ බ්ලොග් එකේ ලියනව.ඒ මගේ මරනය හ මගේ ජීවිතය.ඊඩ්න් උයනේ මුලින්ම තිබුනේ මරනයෙන් තොර අමරනීයත්වයක්.ඒත් අපෙ ඊඩ්න් උයනේ මරනයත්, ජීවිතයත් දෙකම එක්ක අත් වෑල් බෑදගෙන යනව.ඒ වගේම වරනයෙන්ද තොරයි.


එන්න මෙහි පල බුදින්න තහනම් නෑත.

3 comments:

  1. ඊඩ්න් උයන, මේ නිජබිමට මං හරිම කැමතියි. ඔබේ ඇරඹුම ශ්‍රේෂ්ඨයි. ඉතින් ජීවිතයත් මරණයත් ඔබේ උයනේ සැරිසරාවි...

    ReplyDelete
  2. ඔය ජීවිතයයි මරණයයි දෙන්නට දෙන්න ඈතින් ඉන්න තරමට හොඳයි. නැත්තං පල බුදින්න කාලයක් නැති වෙනව නේ... මොනව වුණත් අපේ ආදම් කිරි අත්තටයි ඒව කිරි අම්මටයි ජය වේවා!

    ReplyDelete
  3. ජීවිතයත් මරණයත් එකලඟ ඉන්න කොට තමා ඒකේ තියෙන ත්‍රසජනකබව වැඩි වෙලා ගතියක් තියෙන්නේ. ඒක නිසා ඇතින් තියන්න එපා. ලං කරගන්න

    ReplyDelete