tag:blogger.com,1999:blog-4500931154287987596.post3238471437719427253..comments2023-05-04T03:14:50.259-07:00Comments on ඊඩ්න් උයන: ලොකුම තරහාකාරයාgarden of edenhttp://www.blogger.com/profile/06426763348684914231noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-4500931154287987596.post-30548171235976496502010-10-26T08:20:00.308-07:002010-10-26T08:20:00.308-07:00ඔන්න අදමයි මේ පැත්තේ ආවේ... කියවන්න යමක් තියෙන බ්ල...ඔන්න අදමයි මේ පැත්තේ ආවේ... කියවන්න යමක් තියෙන බ්ලොග් එකක් නිසා ඔන්න මාත් පස්සෙන් වැටුනා (Follower)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4500931154287987596.post-59337118890481158622010-10-25T19:01:03.833-07:002010-10-25T19:01:03.833-07:00සමහ වෙලාවට කාලයත් එක්ක යටපත් උනත් වැඩිපුරම වෙන්නේ ...සමහ වෙලාවට කාලයත් එක්ක යටපත් උනත් වැඩිපුරම වෙන්නේ ඒක වැඩි වෙන ඒකද මන්දා :-D<br />පවුල් වල ඒවා නම් එහෙම යටපත් වෙනවා අඩුයි ද මන්දාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-4500931154287987596.post-56603789112360427602010-10-25T11:13:20.897-07:002010-10-25T11:13:20.897-07:00ඕක වෙන්න හේතුවෙන දේ මනෝ විද්යාත්මකව හරියටම විග්ර...ඕක වෙන්න හේතුවෙන දේ මනෝ විද්යාත්මකව හරියටම විග්රහ කරන්න පුළුවන් ඇති... අපි ඉතිං ඒව දන්නෙ නැති නිසා තේරෙන විධියට ගත්තොත් ඉතිං ඔය විරසක වීම වෙන්නෙ දරුණු විධියට ළං වෙලා ඉඳල වෙන් වුණාම... ඒක දරාගන්න බැරි වීම ඔය තරහ විධියට පිරිමහන්න තමයි යන්නේ... මොකද ඔය සින්දු වල කියනව වගේ හිත කියන්නෙ වීදුරු බඳුනක්ලුනේ... ඉතිං බිඳුණොත් ආයෙ හදාගන්නව බොරු...<br /><br />මේක හැබැයි කාලයත් එක්ක පොඩ්ඩක් ෂේප් වෙන තත්ත්වෙකුත් තියෙනව සමහර අවස්ථාවලදි නේද...?hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.com