මේ මාගේ ප්රතම සටහනයි.
මම ගොඩක් අයගෙ බ්ලොග් කියෙව්වා.ඒත් මටත් එකක් හදා ගන්නේ කොහොමද කියන එක මට තේරුනේ නෑ.කොහොම වුනත් මගෙ මරනයයි,මගෙ ජීවිතයයි නොවෙන්න මට මේ වෑඩේ කවදාකවත් කර ගන්න බෑරි වෙනවා.මගේ ජීවිත්ය කියන්නේ කොහොමත් මගේ ජීවිතයේ පුරුකක්.මගෙ මරනය සුපිරි පන්තියෙ යලුවෙක්,ඒ නිසා එයලත් මගෙ මේ බ්ලොග් එකේ දිගටම ලියවි.
එන්න මෙහි පල බුදින්න තහනම් නෑත.
Friday 14 May 2010
Subscribe to:
Post Comments (Atom)
සුපිරි පන්තියේ???
ReplyDeleteඅපොයි ඊට වඩා හොඳයි දෙකේ පන්තියේ කියන එක :-p
නැහැ නැහැ මරණේ ඒ කියන්නෙ ඉතා හොඳ මිත්රයෙක් කියන එකයි :D
ReplyDelete