
කාරි නෑ. ඒක වෙනම කතාවක්. මං කියන්නෙ මෙච්චරයි. ඕනෑම තැනක මම හැදෙන්නෙ අනෙකා මඟින්. අනෙකාගේ ඇසින් අපි අපි දෙස බලනවා. නැත්නම් මම මාව බලාගන්න වෙන කෙනෙක්ව භාවිතා කරනවා. ඒකනම් මාරයි. හිතල බලන්නකෝ අපි මේ සමාජයේ ජීවත්වෙනකොට එහෙම වෙනව නේද කියලා :-]
(මේක ගැන වැඩිය හිතල ඔළුව කුරුවල් කරගන්න යන්න ඕනි නෑ. ඔය ඉන්න හැටියකට ඉන්න :-P )
කොහොමහරි මට කියන්නම ඕනි මේකයි. අද උදේ මං රොටීත් එක්ක ලුණුමිරිස් කෑවා :-P ඒක මං ආශ්වාදයෙන් මතක් කරන්න කැමතියි...
රොටිත් එක්ක ලුණු මිරිස් නරකම නැහැ ඕකට තව මිරිස් මාළු හොදි ටිකකුත් ගෑවුනා නම් නියමයි.
ReplyDeleteරොටිත් එක්ක ලුණුමිරිස් කාල තව මිරිස් මාළුත් කන්ඩ? අමු කැවිලද මරණෙ :-P
ReplyDeleteමූ අනිවා කමෙන්ට කරන්න ඇත්තෙ බීලා :P
ReplyDeleteමේ කෙල බෙරෙන පොස්ට් නොදා හිටු !! :D